අනතුරු ඇඟවීමේ සංඥා.
මෙම සංඥා 34ක් පමණ දැනට ශ්‍රී ලංකාව තුළ බාවිතා කරනු ලැබේ.
 |
01. වමට වංගුව ඉදිරියෙනි. |
 |
02. දකුණට වංගුව ඉදිරියෙනි.
|
 |
03. වමට ද්විත්ව වංගුව ඉදිරියෙනි. |
 |
04. දකුණට ද්විත්ව වංගුව ඉදිරියෙනි. |
 |
05.වමට වැලමිට වංගුව ඉදිරියෙනි. |
 |
06. දකුණට වැලමිට වංගුව ඉදිරියෙනි. |
 |
07. ද්විත්ව රථ මාර්ගයේ අවසානය ඉදිරියෙනි. |
 |
08. ඉදිරියෙන් මාර්ගය පටුයි |
 |
09. හතරමං හන්දිය ඉදිරියෙනි. |
 |
10. පළමු පැති මාර්ගය වමට විහිදෙන
විසම සන්දිය ඉදිරියෙනි. |
 |
11. පළමු පැති මාර්ගය දකුණට විහිදෙන
විසම සන්දිය ඉදිරියෙනි. |
 |
12. Tහැඩැති මංසන්දිය ඉදිරියෙනි. |
 |
13. Y හැඩැති මංසන්දිය ඉදිරියෙනි. |
 |
14. වම් පැත්තෙන් රථ වාහන ප්‍රධාන මාර්ගයට
එක්වන සන්දිය ඉදිරියෙනි
|
 |
15. දකුණුපැත්තෙන් රථ වාහන ප්‍රධාන මාර්ගයට
එක්වන සන්දිය ඉදිරියෙනි |
 |
16. පටු පාළම ඉදිරියෙනි |
 |
17. ඉදිරියෙන් නවතිනු |
 |
18. ඉදිරියෙන් මාර්ගය ඉඩදෙනු |
 |
19. වට රවුම ඉදිරියෙනි |
 |
20. රථ වාහන ආලෝක සංඥා ඉදිරියෙනි |
 |
21. පහතට අවදානම් බෑවුම ඉදිරියෙනි |
 |
22. ඉදිරියේ මාර්ගය ලිස්සන සුළුයි |
 |
23. ගල් පර්වත කැබලි වැටෙන ස්ථානය ඉදිරියෙන් |
 |
23. ඉහළට අවදානම් බෑවුම ඉදිරියෙනි
|
24. ළමුන් පාර මාරුවෙන ස්ථානය ඉදිරියෙන්
 |
25.මිනිසුන් වැඩෙහි යෙදෙන ස්ථානය ඉදිරියෙන් |
 |
26.අනාරක්ශිත දුම්රිය හරස් මග ඉදිරියෙන් |
 |
27. පදික මාරුව ඉදිරියෙන් |
No comments:
Post a Comment