අනතුරු ඇඟවීමේ සංඥා.
මෙම සංඥා 34ක් පමණ දැනට ශ්‍රී ලංකාව තුළ බාවිතා කරනු ලැබේ.
|
01. වමට වංගුව ඉදිරියෙනි. |
|
02. දකුණට වංගුව ඉදිරියෙනි.
|
|
03. වමට ද්විත්ව වංගුව ඉදිරියෙනි. |
|
04. දකුණට ද්විත්ව වංගුව ඉදිරියෙනි. |
|
05.වමට වැලමිට වංගුව ඉදිරියෙනි. |
|
06. දකුණට වැලමිට වංගුව ඉදිරියෙනි. |
|
07. ද්විත්ව රථ මාර්ගයේ අවසානය ඉදිරියෙනි. |
|
08. ඉදිරියෙන් මාර්ගය පටුයි |
|
09. හතරමං හන්දිය ඉදිරියෙනි. |
|
10. පළමු පැති මාර්ගය වමට විහිදෙන
විසම සන්දිය ඉදිරියෙනි. |
|
11. පළමු පැති මාර්ගය දකුණට විහිදෙන
විසම සන්දිය ඉදිරියෙනි. |
|
12. Tහැඩැති මංසන්දිය ඉදිරියෙනි. |
|
13. Y හැඩැති මංසන්දිය ඉදිරියෙනි. |
|
14. වම් පැත්තෙන් රථ වාහන ප්‍රධාන මාර්ගයට
එක්වන සන්දිය ඉදිරියෙනි
|
|
15. දකුණුපැත්තෙන් රථ වාහන ප්‍රධාන මාර්ගයට
එක්වන සන්දිය ඉදිරියෙනි |
|
16. පටු පාළම ඉදිරියෙනි |
|
17. ඉදිරියෙන් නවතිනු |
|
18. ඉදිරියෙන් මාර්ගය ඉඩදෙනු |
|
19. වට රවුම ඉදිරියෙනි |
|
20. රථ වාහන ආලෝක සංඥා ඉදිරියෙනි |
|
21. පහතට අවදානම් බෑවුම ඉදිරියෙනි |
|
22. ඉදිරියේ මාර්ගය ලිස්සන සුළුයි |
|
23. ගල් පර්වත කැබලි වැටෙන ස්ථානය ඉදිරියෙන් |
|
23. ඉහළට අවදානම් බෑවුම ඉදිරියෙනි
|
24. ළමුන් පාර මාරුවෙන ස්ථානය ඉදිරියෙන්
|
25.මිනිසුන් වැඩෙහි යෙදෙන ස්ථානය ඉදිරියෙන් |
|
26.අනාරක්ශිත දුම්රිය හරස් මග ඉදිරියෙන් |
|
27. පදික මාරුව ඉදිරියෙන් |
No comments:
Post a Comment